ආහාරවල පවතින ස්වභාවික විෂ රසායන සංයෝග

ආහාර වශයෙන් අප ගනු ලබන ද්‍රව්‍ය මගින් පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය, විටමින, ඛනිජ ලවණ වැනි මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සංඝඨක බොහොමයක් ලබා ගනී. එහෙත් ස්වභාවිකව පවතින විෂ රසායන සංයෝග ද ඇතැම් විට ආහාරමය ද්‍රව්‍ය හරහා සිරුරට එකතු වීමෙන් විවිධ මට්ටමේ අසාද්මිකතා, රෝගී තත්ත්වයන් ඇති විය හැකිය.
මේ අතර එලෙස හඳුනා ගෙන ඇති රසායනික සංයෝග කිහිපයක් කෙරෙහි සැලකිල්ල යොමු කරමු.

01. Aflatoxin
ඇතැම් ආහාර මත වැඩෙන දිලීරවල පරිවෘත්තීය ඵලයක් ලෙස ස්වභාවිකවම සෑදෙන Aflatoxin යනු අනෙක් දිලීර විෂ රස

පේර වගාව - 4

පොහොර භාවිතය

අළු හුණු පැල සිටුවීමට සති 2ට පෙර
ඩොලමයිට් වලකට ග්‍රෑම් 500
කාබනික පොහොර පැල සිටුවීමට සති 2ට පෙර කුකුල් හා ගොම පොහොර
හෝ කොම්පෝස්ට්
වලකට කිලෝ ග්‍රෑම් 10

#iMg#35yn29g.jpg#
.

රෝග හා පළිබෝධ පාලනය

ගස් මැරීයාමේ රෝගය

Fusariun oxysporum හෝ Macrophomina phaseolina නම් දිලීර රෝග කාරකය ලෙස සැලකේ. මෙම රෝගය ශාකයේ ඕනෑම වර්ධන අවධියක ඇතිවිය හැක. ආරම්භයේදී පහළ අතු මියයාමට පටන් ගන්නා අතර පත්‍ර ටික කලකින් හැලී යයි. කඳ හා අතුවල පැලීම්ද ඇත

(1) Comment

පේර වගාව - 3

දේශගුණය

මුහුදු මට්ටමේ සිට මීටර් 1500 - 2000 දක්වා තෙත් කලාපයේ මෙන්ම වියළි හා අතරමැදි කලාපවල පේර සාර්ථකව වගාකල හැක. වියළි කලාපයේ වර්ෂාව නොලැබෙන විටදී ජලය සැපයීම අවශ්‍ය වේ. උණුසුම් තෙත් කාලගුණයක් ඇති විට මල් හටගැනීම හිතකර වී අවුරුද්ද පුරාම ඵල දරයි. එහෙත් අධික වර්ෂාව දිගු කලක් ලැබෙන විට මල් හටගැනීම අඩුවේ.

#iMg#xokhxnx.jpg#
.

පස

පේර ගස පුළුල් වූ පස් පරාසය වැවීමට පිළිවන. කාබනික ද්‍රව්‍ය සහිත ජල වහනය වන පස් වඩා සුදුසුය. නමුත් තද මැටි මෙන්ම වැලි අධික පස් වලද වගා

පේර වගාව - 2

ශ්‍රී ලංකාවේ මේවන විට වගාකරනු ලබන ප්‍රභේද

හොරණ රතු
හොරණ සුදු
පුබුදු
ලංකා ජයන්ට්
හොරණ ස්වීට්
රෙඩි ජයන්ට්
හොරණ රෝසි

#iMg#xz8rbpp.jpg#
.

හොරණ රතු - ගෙඩි මධ්‍යස්ථ ප්‍රමාණ ගනී. මදය දීප්තිමත් තද රෝසවන් රතු පැහැයක් ගනී. ගෙඩියක බීජ 7.5% පමණ වේ. වසරකට ගසකින් ගෙඩි කිලෝග්‍රෑම් 45 ක පමණ (හෙක්ටයාරයට ටොන් 17) සාමාන්‍ය අස්වැන්නක් ලබාගත හැකිය

හොරණ සුදු - ගෙඩි රවුම් හැඩ ගනී. මදය කහවන් කොළ පැහැයක් ගනී. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 230 පමණ වේ. මෙම

පේර වගාව - 1

අන්තර්ජාලයේ පේර අස්වැන්න නෙලීම සම්බන්ධ ඡායාරූප කීපයක් දුටු පසු පේර සම්බන්ධයෙන් ලිපි කීපයක් ලිවීමට සිත්විය. මා මුලින්ම පේර පිලිබද දැන සිටියේ වියලි කලාපයේ සාර්ථකව වැවෙන බෝගයක් ලෙසිනි. නමුත් පේර යනු අධික ජලය සහිත පසේදී සාර්ථක අස්වැන්න ලබාදෙන ප්‍රෙබ්දයක් බව පේර පිලිබද සොයා බැලීමේදී දැන ගන්න ලැබුනා. මා සොයා ගත් තොරතුරු කීපයක් මෙලෙසින් පහත දැක්වේ.

#iMg#4x77kpc.jpg#
.

පේර ඉතාම ඉහල පෝෂණයක් සහිත පලතුරක්. විටමින් සී, දල තන්තු හා කැල්සියම් බහුල වේ. ඉදුණු මදය ග්‍රෑම් 100ක අඩංගු පෝෂණ ග

වැරැදීම වැරැද්දක් ද?

ජීවිතේ හරියන්න වගේම වරදින්නත් අපි ගන්න තීරණම හේතු වෙද්දි ඇත්තටම අපිට අපි ගැනම ඉතුරු වෙන්නෙ සදාකාලික දුකක්. කලකිරීමක් විතරයි. ඒ මම ලියුවෙ මම මීට ටික කාලෙකට ඉස්සෙල්ලා 2012 අවුරුද්දෙ ලියපු දෙයක්. වැරැදි වුණාම අපි වැරැදි හදා ගන්නවා ආයෙ නොවරදින්න. සනීප කරන්න බැරි දරුණු තුවාල වගේ වැරැදි තීරණ නිසා අපිට කැළැල් මකන්න බැරි ලොකු තුවාල ඇති වෙනවා. ඒත් අපි ඊට පස්සෙ ටික දවසකින් හිත හදාගෙන ඒ තුවාලෙ සනීප කර ගන්න බැරි වුණත් ආයෙ එහෙම තුවාල ඇති නොවන්න වගබලා ගන්නවා. කියලා ආයෙමත් දවසක ලිව්වා.

ජීවිතය අතීතය, ව

(1) Comment

Rates: 7 | 0
මව්කුස තුල සිටින දරුවාගේ ආබාධ සොයා දෙන පරික්ෂණ

වර්ණදේහ හදුනා ගැනීම.

එනම් ඩවුන් සින්ඩ්‍රෝම් වැනි දරුවන් කුසතුල සිටින්නේද යන්න සොයා ගැනීම සදහා මෙම පරීක්ෂණය යොදා ගැනේ.මෙහිදී සිදුකෙරෙන්නේ වැදෑමහෙන් සෛල සවල්පයක් ලබා ගෙන වර්ණදේහ විකෘතිතා ඇත්දැයි පරීක්ෂා කෙරේ.මෙය C.V.S. (Chronic Villas Sampling) ලෙස හැදින්වේ. Altra Sound Scan ඇසුරින් මවගේ උදරය තුළින් ගර්භාෂය තුලටත් ගර්භාෂය හරහා වැදෑමහටත් ඉදිකටුව යවා වැදෑමහෙන් සෛල ස්වල්පයක් ලබාගනී.වැදෑමහේ තිබෙන්නේද කලලයේ සෛල සංයුතියමය.එමසෛල වල ඩවුන් සින්ඩ්‍රෝම් තිබේදැයි පරීක්ෂා කරයි.මෙම පරික්ෂණය සිදුකරන්නේ

Rates: 7 | 0
වියපත් නොවන තොරතුරු තාක්ෂණය

තොරතුරු තාක්ශනය වියපත් නොවන විෂයකි. ආසන්නව සෑම දෑ වසරකට වරක් එය තම ප්‍රධාන අවයවය නොහොත් ප්‍රොසෙසරයේ හැකියා වපසරිය දෙගුණයක් බවට පත්කර ගන්නා අපූරු ගුණයකින් යුත් හැකියාවක් ගෙනවිත් ඇත. එම ප්‍රබෝධය ප්‍රොසෙසරයට පමණක් සීමා නොවී තම මෘදුකාංග පරිසරයට මෙන්ම නෙට්වර්ක් හැකියා පරිසරයටද ගෙනෙන්නේ විසල් සැහැල්ලුවකි. මෙහි ප්‍රථිපලය අපූර්වය. එක දිනයකදී සිහිනයක් ලෙසට හැගෙන හැකියාවක් වසරක් දෙකක් ගෙවෙනවිට වෙළඳ පොලට පැමිණ ඇති පහසුවක් වන විස්මිත ක්‍රියාකාරකමක් එය නිරන්තරයෙන් ඉ‍ටුකර මින් සිටින්නේ එහෙයිනි.

එක් අ

පත්තෑ විෂට කරපිංචා මගින් සුවය

පත්තෑයෝ බොහෝවිට නිවාස ආශි්‍රතව මෙන්ම කුණු කසළ පවතින තැන්වල පවා වාසය කරති. සාමාන්‍යයෙන් ලංකාවේදී පත්තෑ වර්ග 4ක් හමුවෙයි. කන්වෑයා ඉන් එක් වර්ගයකි. උෟ දෂ්ට කිරීමක් නොකරන අතර ඉතා සිහින් සතෙකි. රත්වෑයා නමින් හඳුන්වන රතුපැහැති පත්තෑයා වැඩිපුරම දෂ්ට කිරීමට යොමු වන පත්තෑ විශේෂයකි. කුණුගොඩවල්, පස් තට්ටු යට වාසය කරන කළු පැහැති පත්තෑ වර්ගය ගොමවෑයා ලෙස හඳුන්වයි. ගොමවෑයා දෂ්ට කිරීමක් නොකරයි. කොළ පැහැති විශාල ගස් පත්තෑයා ගස් පොතුවල ජීවත් වන අතර විෂ වැඩිම වර්ගයද වෙයි. ගරුඬා යනුවෙන් සාමාන්‍යයෙන් ව්‍යවහාර කළද ගර

සත්ව විෂ නසා රෝග සුව කරන අත්බෙහෙත්

අධික විෂක් සහිත සතුන් වන නයා, පොළඟා, කුණකටුවා හැරුණු විට මිනිසුන්ට විෂ සහිත තවත් සතුන් කොටසක් සිටිනවා. ගරුඬා, පත්තෑයා, ගෝනුස්සා, මීයා, කැරපොත්තා සහ දිවි මකුළුවා ඉන් ප්‍රධානයි. මෙයිනුත් දිවි මකුළුවා අධික විෂ සහිත සත්ත්වයෙක්. පත්තෑයා, ගරුඬා ආදී සතුන් ඇඳන්, මෙට්ට අස්සේ වගේම පොල්ගස්, පොල් අතු අස්සේ ඉන්නවා. පත්තෑයා එතරම් විස සතෙක් නොවේ. නමුත් රුධිරයේ ස්වභාවය, ශරීර දුර්වලතා අනුව විෂ නැඟීම වෙනස් වනවා.

පත්තෑයා දෂ්ට කළ විටත්, ගරුඬා දෂ්ට කළ විටත් එක ළඟ පිහිටි දළ පහර දෙකක් දකින්න පුළුවන්. ගෝනුස්සා

All right reserved. copyrights @deephe.com 2014 all posts under deephe privacy notes